White dove with green twig for as a peace symbol or religious concept design
මීගමුව පුරවැසි එකතුව විසින් කටුවපිටිය ජනතාවට මුහුණදීමට සිදුවූ විපත සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ
මේ විපත්තියට එම විපත්තිය සිදුකළ පුද්ගලයන් හා ඔවුන්ගේ මතවාදය විණා කිසිම ජනවර්ගයක් හෝ ආගමික කොටසක් වගකිවයුතු නැති බව අප තරයේ විශ්වාස කරමු. එම නිසා එම ජන කොටස ඉලක්ක කරගෙන සිදුකරන ප්‍රකාශ හා එමගින් සිදුවිය හැකි ප්‍රචන්ඩ ක්‍රියා අවුළුවා යලි මේ පොලොවේ ලේ කදුලු වගුරුවා මේ විපතට පත්වූ අපගේ දරුවන්ට. සොයුරු සොයුරියන්ට නිසි ගෞරවය ලබාදෙමින් අවසන් කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමයි.”