


මිගමුව අලුත් පාරේ ස්පාර් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට ඇති දුම්රිය හරස් මගේදි කන්ටේනරයක් අද පෙරවරුවේ දුම්රියක ගැටි තිබුණි.
මේ අනතුර හේතුවෙන් දුම්රියේ ඉන්ජිමටද හානි සිදුව තිබුණි.අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයක් හරහා කන්ටේනර් රථය ගමන් කිරිමට යාමේදි මෙම අනතුර සිදුව ඇත.