කන්දකාඩුවෙන් පමණක් කොරෝනා අසාදිතයන් 252 ක් ?

0
102

FB_IMG_1594355694356රටතුල දැන් වර්ධනය මෙමින් ඇත්තේ නරකම තත්වයකි. මේ පසුබිම මේ තත්වය පාලනය කිරිම සදහා දැඩි පියවරයන් ගැනිමට අදාල බලධාරින් කටයුතු කළයුත්තේ ඒ නිති කඩන සියළු දෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනිම හරහාය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ කන්දකාඩුවෙන් පමණක් මේ වන විට අසාදිතයන් 252 ක් වාර්ථා වි ඇති බවය.
මෙවන් පසුබිමක් වර්ධනය වෙමින් තිබියදි දේශපාලකයන් මේ දිනවල කිසිදු සෞඛ්‍ය නිතියක් පිළිනොපදින අමුතුම ජිවි කොට්ටාශයක් ලෙසින් හැසිරෙති.
ඒ අයට නිතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුව තිබේ.ලංසා 4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here