රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ කන්දකාඩුවෙන් පමණක් මේ වන විට අසාදිතයන් 252 ක් වාර්ථා වි ඇති බවය.
මෙවන් පසුබිමක් වර්ධනය වෙමින් තිබියදි දේශපාලකයන් මේ දිනවල කිසිදු සෞඛ්‍ය නිතියක් පිළිනොපදින අමුතුම ජිවි කොට්ටාශයක් ලෙසින් හැසිරෙති.
ඒ අයට නිතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුව තිබේ.