කන්දකාඩු ගිය 116ක් දිස්ත්‍රික්ක 16කින් හදුනා ගැනේ?

0
122

kandakadu_1-697x394මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් බැලිමට පැමිණි දිස්ත්‍රික් 16 ක 116 දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනට යොමුකර තිබේ.මේ අය ගම්පහ,පොළොන්නරුව ,ගාල්ල,කොළඹ ,රත්නපුර ,කුරුණෑගල ,කළුතර,මහනුවර ,අනුරාධපුර ,යාපනය,කෑගල්ල,මොණරාගල ,හම්බන්තොට ,පුත්තලම,මාතර,සහ මාතලේ දිස්ත්‍රික් වල අය බවට දැනට හඳුනාගෙන ඇත.මේ වන විට කන්දකාඩු මධ්‍යස්ථානයෙන් හදුනාගෙන ඇති අසාදිතයන් ගණන 492කි.