කන්දකාඩු පොකුරේ අසාදිතයන් 541 ක්!

0
86

coronanewsමැතිවරණයට තව ඇත්තේ සති දෙකක තරම් කාලයකි.කොරෝනා සාර්ථකව පාලනය කළායැයි රජය මැතිවරණ වාසි උපරිමයෙන් ගැනිමට කටයුතු කරමින් සිටියදි මතුව ආ ⁣කන්දකාඩු කොරෝනා අර්බුදය මේ වන විට රට තීරාණාත්මක මොහොතක් කරා ඇදගෙන යමින් ති⁣බේ.මේ වන විට ආසාදිතයන් 541 කන්දකාඩු පොකුරෙන් මතුව තිබේ.මේ අතර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් අද දහවල් සිට කොරෝනා රාජකාරි වලින් ඉවත්විමට බලපා ඇත්තේ සෞඛ්‍ය ඇමතිවරියගේ ක්‍රියා කලාපය බව පෙනෙන්නට තිබේ.රට මුහුණ  ඇති දැවැන්ත අර්බුදයක් අභිමුව සෞඛ්‍ය ඇමතිවරිය⁣ගේ.චාරයක් නැති දේශපාලන භූමිකාව තවදුරටත් අපට මතක් කර සිටිනුයේ රටේ ඉදිරිය පිළිබද අඳුරු කාලපරිච්ඡේදයක පෙරනිමිතිය.ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණි විට සිදුවන්නේද එයමය.