එමෙන්ම බේස්ලයින් පාරේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා මීට පෙර දිනයේ පැමිණ සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ නිසි දැනුම් දිමක් සිදුනොකරමින් කුළුන වටේ හැරිම් කටයුතු වල නිරතව සිට ඇති අතර කුළුන අද අලුයම කඩාවැටිමට එය ආසන්න හේතුවක් විය හැකි බවද මේ වන විට ඒ අවට රැස්ව ඇති ජනයා මාධ්‍යවේදින් හට පවසා තිබේ.
කෙසේ වෙතත් මෙය නැවත පිළිසකර කරන බව එදා අදාල බලධාරින් විසින් ගම්වාසින් හමුවේ කියා තිබුණද අදටත් කිසිවක් සිදුව නැත.