කඳවල කුළුන කඩාවැටුනේ RDA නිළධාරින්ගේ වරදින්ද ?

0
72

කුළුන 3අද අලුයමදි කඩාවැටුන කඳවල කුළුන මිට පෙර ඇලවි තිබියදි අදාල බලධාරින් වෙත විවිධ අවස්ථාවලදි දැනුම් දිම් කර තිබුනද ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්විමක් සිදුනොවන බව ප්‍රදේශවාසි හු පවසති.
එමෙන්ම බේස්ලයින් පාරේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ඊයේ දිනයේ පැමිණ සිටි මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ නිසි දැනුම් දිමක් සිදුනොකරමින් කුළුන වටේ හැරිම් කටයුතු වල නිරතව සිට ඇතිද ඇලව තිබුන කුළුන අද අලුයම කඩාවැටිමට එය ආසන්න හේතුවක් විය හැකි බවද මේ වන විට ඒ අවට රැස්ව ඇති ජනයා මාධ්‍යවේදින් හට පවසා  තිබේ.