කඳවල ථෙතිහාසික ලන්දේසි කුළුන කඩා වැටේ ……

0
623

katana kuluna 2katana kuluna 1මීගමුවේ කඳවල ථෙතිහාසික ලන්දේසි කුළුන අද අලුයම කඩාවැටි ඇත.
පසුගිය කාලය තුල එය ඇලවි තිබුනද අදාල බලධාරින් එය සංරක්ෂණය කිරිම සදහා කිසිදු පියවරයක් ගෙන නැතැයි ප්‍රදේශවාසිහු පවසති.
අඩි 60 ක පමණ උසකින් යුත් මෙම කුළුන බිමට සමතලා වි ඇති අතර එය බිමට කඩාවැටිම අලුයම් කාලයේදි සිදුව ඇති නිසා කිසිවෙකුටත් ජිවිත හානියක් සිදුව නැත,
මෙවැනි කුළුනක් කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ බේස්ලයින් විදියේ පිහිටා ඇත.
කුළුන 3කුලුන 2කුළුන 1කුළුන 5

SAMSUNG CAMERA PICTURES

ඇවිරිවත්ත බේස්ලයින් පාරේ කුළුන
ඇවිරිවත්ත බේස්ලයින් පාරේ කුළුන

ඡායා- බර්ටි වීරසිංහ / සුජායිල් මුනියර් සහ අන්තර්ජාලය ඇසුරෙනි