කපිල නන්ද සුලෝචන මන්තී‍්‍රවරයාට මාරාන්තික පිහි ප‍්‍රහාරයක්

0
70

 අද උදෑසන 8.20 ට පමණ මීගමුව අ`ගුරුකාරමුල්ල විහාරස්ථානය අසලදී මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ (එ.ජ.නි.ස* කපිල නන්ද සුලෝචන නාගරික මන්ති‍්‍රවරයාට මාරන්තික මන්නා පිහි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. යතුරු පැදියකින් පැමිණි නා`දුනන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ල`ග තිබූ අඩි 03 ක් පමන වන දිග මන්නා පිහියෙන් නාගරීක මංතී‍්‍රවරයාගේ බෙල්ල ප‍්‍රදේශයට එල්ල කල එම මන්නා පිහි ප‍්‍රහාරය වලකාලීමට උත්සහ ගත් අවස්ථාවේ එම පිහි ප‍්‍රහාරය එල්ල වී තිබුණේ මන්ති‍්‍රවරයාගේ දකුණු අතටයි. ඔහුව මීගමු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දකුණතේ ඇගිලි ආශී‍්‍රත ප‍්‍රදේශයට මැහුම් 10 ක් පමණ දමා තිබේ. මන්තී‍්‍රවරයාගේ දියණියක මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සුපුරුදු ලෙස උදෑසන එම දියණියව විද්‍යාලයට ඇරලවා තම මිතුරෙකු සමග කථා කරමින් සිට විහාරස්ථානයේ ගේට්ටුව අසලට පැමිණි විට පාන්කඩ හංදිය දෙසින් පැමිණි යතුරු පැදියේ සිටි ආරක්ෂික හිසු වැසුමක් හෝ පැළ`ද නොසිටි යතුරු පැදියේ පිටු පස ආසනයේ සිටි පුද්ගලයා තමාට මෙම මාරන්තික මන්නා පිහි ප‍්‍රහාරය එල්ල කල බව ඔහු පවසයි. තමාට මෙම මන්නා පිහි ප‍්‍රහාරය එල්ල කල පුද්ගලයන්ගෙන් යතුරු පැදිය පදවා ගෙන ආ පුද්ගලයා ආරක්ෂක හිස් වැසුමක් පැළ`ද සිටි නිසා ඔහු හ`දුනා ගත නොහැකි වූ බවද ඔහු පවසයි. යතුරු පැදියේ පිටු පස සිට තමාට මන්නා පිහියෙන් පහර දුන් පුද්ගලයා මීට ඉහත අවස්ථා කිහිපයකදීම තමන් ලූහුබ`දිමින් සහ තමන් යන ගමන් බිමන් පිලිබ`දව මහත් පරීක්ෂාවකින් පසු වූ බවත් පවසන මංතී‍්‍රවරයා ඒ පිලිබ`දව පසුගිය දිනෙක මීගමුව, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ද පැමිණිලි කර තිබේ. ඒ අවස්ථාවේ දින කිහිපයක් ඔහුට පොලිස් ආරක්ෂාව ද සපයා ති්බිණි. තමන් තිස් වසරක් තුළ මීගමුව ප‍්‍රදේශයේ දේශපාලන කටයුතු වල නියැලෙන බවත් මෙතෙක් මෙවැනි සිදු වීමකට මුහුණු නොදුන් බවද ඔහු අවධාරණය කරයි. එලෙසම තමන් මීගමුවේ පොදු ජනතාවගේ දේශපාලන මහජන නියෝජිතයෙකු ලෙස සෑම විටම නගර සභාවේ ¥ෂණ වංචා අක‍්‍රමිකතා සහ අසාධාරණ වලදී නොබියව ඒවා පෙන්වා දුන් බවද ඔහු ස`දහන් කරයි. ඒ අනුව 2012 වසර ස`දහා මීගමුව මහා නගර සභාවේ දේපල ටෙන්ඩර් නොකර පසුගිය ටෙන්ඩර් වලින්මීගමුව ආන්ඩු පක්ෂ , නගර සභා මංතී‍්‍ර කපිල නන්ද සුලෝචනට මාරාන්තික මන්නා පිහි ප‍්‍රහාරයක් අද උදෑසන 8.20 ට පමණ මීගමුව අ`ගුරුකාරමුල්ල විහාරස්ථානය අසලදී මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ (එ.ජ.නි.ස* කපිල නන්ද සුලෝචන නාගරික මන්ති‍්‍රවරයාට මාරන්තික මන්නා පිහි ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. යතුරු පැදියකින් පැමිණි නා`දුනන පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ල`ග තිබූ අඩි 03 ක් පමන වන දිග මන්නා පිහියෙන් නාගරීක මංතී‍්‍රවරයාගේ බෙල්ල ප‍්‍රදේශයට එල්ල කල එම මන්නා පිහි ප‍්‍රහාරය වලකාලීමට උත්සහ ගත් අවස්ථාවේ එම පිහි ප‍්‍රහාරය එල්ල වී තිබුණේ මංති‍්‍රවරයාගේ දකුණු අතටයි. ඔහුව මීගමු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දකුණතේ ඇ`ගිලි ආශී‍්‍රත ප‍්‍රදේශයට මැහුම් 10 ක් පමණ දමා තිබේ. මන්තී‍්‍රවරයාගේ දියණියක මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සුපුරුදු ලෙස උදෑසන එම දියණියව විද්‍යාලයට ඇරලවා තම මිතුරෙකු සම`ග කථා කරමින් සිට විහාරස්ථානයේ ගේට්ටුව අසලට පැමිණි විට පාන්කඩ හංදිය දෙසින් පැමිණි යතුරු පැදියේ සිටි ආරක්ෂික හිසු වැසුමක් හෝ පැළ`ද නොසිටි යතුරු පැදියේ පිටු පස ආසනයේ සිටි පුද්ගලයා තමාට මෙම මාරන්තික මන්නා පිහි ප‍්‍රහාරය එල්ල කල බව ඔහු පවසයි. තමාට මෙම මන්නා පිහි ප‍්‍රහාරය එල්ල කල පුද්ගලයන්ගෙන් යතුරු පැදිය පදවා ගෙන ආ පුද්ගලයා ආරක්ෂක හිස් වැසුමක් පැළ`ද සිටි නිසා ඔහු හ`දුනා ගත නොහැකි වූ බවද ඔහු පවසයි. යතුරු පැදියේ පිටු පස සිට තමාට මන්නා පිහියෙන් පහර දුන් පුද්ගලයා මීට ඉහත අවස්ථා කිහිපයකදීම තමන් ලූහුබ`දිමින් සහ තමන් යන ගමන් බිමන් පිලිබ`දව මහත් පරීක්ෂාවකින් පසු වූ බවත් පවසන මංතී‍්‍රවරයා ඒ පිලිබ`දව පසුගිය දිනෙක මීගමුව, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ද පැමිණිලි කර තිබේ. ඒ අවස්ථාවේ දින කිහිපයක් ඔහුට පොලිස් ආරක්ෂාව ද සපයා ති්බිණි. තමන් තිස් වසරක් තුළ මීගමුව ප‍්‍රදේශයේ දේශපාලන කටයුතු වල නියැලෙන බවත් මෙතෙක් මෙවැනි සිදු වීමකට මුහුණු නොදුන් බවද ඔහු

අවධාරණය කරයි. එලෙසම තමන් මීගමුවේ පොදු ජනතාවගේ දේශපාලන මහජන නියෝජිතයෙකු ලෙස සෑම විටම නගර සභාවේ ¥ෂණ වංචා අක‍්‍රමිකතා සහ අසාධාරණ වලදී නොබියව ඒවා පෙන්වා දුන් බවද ඔහු ස`දහන් කරයි. ඒ අනුව 2012 වසර ස`දහා මීගමුව මහා නගර සභාවේ දේපල ටෙන්ඩර් නොකර පසුගිය ටෙන්ඩර් වලින් එම නගර සභා දේපල පවත්වා ගෙන ආ පුද්ගලයන්ටම යලි මේ වසරේද ඒවා පැවරීමට එරෙහිව තමන් පසුගිය මහා සභා රැුස්වීම්වලදීද එලෙසම කාරක සභා අවස්ථාවලදීද එම අසාධාරණ නීතිවිරෝධී ගනුදෙණු සහ කටයුතු පිලිබ`දව දැඩි ලෙස විරුද්ධත්වය ප‍්‍රකාශ කල බවද අවධාරනය කළේය. එදා පටන් මෙලෙස තමන්ට මරනීය තර්ජන එල්ල වන්නට වු බව ඔහුගේ අදහසයි. එම නගර සභා දේපල පවත්වා ගෙන ආ පුද්ගලයන්ටම යලි මේ වසරේද ඒවා පැවරීමට එරෙහිව තමන් පසුගිය මහා සභා රැුස්වීම්වලදීද එලෙසම කාරක සභා අවස්ථාවලදීද එම අසාධාරණ නීතිවිරෝධී ගනුදෙණු සහ කටයුතු පිලිබ`දව දැඩි ලෙස විරුද්ධත්වය ප‍්‍රකාශ කල බවද අවධාරනය කළේය. එදා පටන් මෙලෙස තමන්ට මරනීය තර්ජන එල්ල වන්නට වු බව ඔහුගේ අදහසයි.