කපුටන්ගේ කූඩුවේ බිජුලන කොහා දැන් මිගමුවේ !

0
671

IMG 20180610 015917 e1528581781842කොහා කූඩු හදන්නේ නැත.බිජුලන්නේ කපුටා තැනුවේ කූඩුවේය.එවන් කොහෝ පිරිසක් දැන් මීගමු දේශපාලනයේද බිහිව තිබේ.
යහපාලන රජය එහි ඇමතිවරයෙකු මගින් මීගමුවට හදුන්වා දුන් දැවැන්ත ව්‍යාපෘතියක් තමන්ගේ දැක්ම මත ගොඩනගුනා යැයි කියන්නට හැක්කේ දේශපාලනයේ අ යන්නවත් දන්නේ නැති අයෙකුටම පමණි.

දායන් ලංසා වෙනුවෙන් නාගරික කොමසාරිස්වරිය මුද්‍රණ්‍ය කළ ඇරයුම
දායන් ලංසා වෙනුවෙන් නාගරික කොමසාරිස්වරිය මුද්‍රණ්‍ය කළ ඇරයුම

real board e1528583089304

දැන් මිගමුවේ දේශපාලනය පත්ව ඇත්තේද එවන් තැනකටය.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි සිදුව තිබුනේද මෙයමය.
තුනෙන් දෙකකින් දින්නේ එජාපය වුවද කප්පම් හරහා ඒ යථාර්ථය කිසිදු හිරිකිතයකින් තොරව වෙනස් කර තිබුණි.
රවුම් හකිම් ඇමතිවරයාගේ අමාත්‍යංශයෙන් සැලුසුම් කොට ක්‍රියාත්මක කරනු ලබන්නක් දයාන් ලංසා දැක්මට අනුව සැකසුන එකක් යැයි කියන්නේ කෙසේදැයි අසන්නට මීගමුව් සිටින නාගරික කොමසාරිස්වරියටද වෘත්තියභාවයක් නැතිවිම රටේ සමස්ථ පරිපාලන නිළධාරි ප්‍රජාවටම අවමානයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here