කමල් අද්දරආරච්චි එජාපයෙන් ගම්පහට …..

0
700

kamal addararachchiKamal Addararachchi1ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි මහතා පාර්ලිමේන්තු මැතිවරණයේදි එජාපයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසනයක් සදහා තරඟ කිරිමට නියමිත බව වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් මීගමුවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකු විමසා තිබුනේ එජාපයෙන් මීගමුවට තරග කරන්නට එනවාද යනුවෙනි.
ඔහු ඒ ගැන කිසිත් කියා තිබුනේ නැතැයිද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here