කම්කරුවන්ට පහරදිමට එරෙහිව මීගමු නගර සභාවේ විරෝධතා..

0
78

NMC12ඩෙංගු කීටයන් පරික්ෂාවට ගොස් සිටි කම්කරුවන් දෙදෙනෙකුට ගේහිමියා විසින් පහරදිමට එරෙහිව අද දිනයේ මීගමුව මහනගර සභාවේ සෞඛ්‍යකම්කරුවන් දැවැන්ත විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මේ සියල්ලෝම එකාවන්ව සකාලාකාර සේවාවලින් ඉවත්ව මෙසේ නගර සභාව ඉදිරිපිටදි සිය විරෝධාතාව දක්වා තිබුණි.
බරපතල ලෙසින් දේශපාලනිකරණයකට ලක්ව ඇති මීගමුව නගර සභාවේ කම්කරුවන් මෙසේ විරෝධාතාවකට එක්ව ඇත්තේ සෑහෙන කාලයකට පසුව  විමටද තවත් විශේෂතාවකි.
ඡායා- පියපේම