කම්කරුවන් ඝාතනය කරන ආණ්ඩුවට අභියෝගය අදත් ඇවරිවත්තේ දී

0
60

දැනට අවුරුදු දෙකකට පෙරදී නිදහස් වෙළඳ කලාපයේ කම්රුවන්  සිය අයිතිවාසිකම් රැක ගැනිම වෙනුවෙන් ඉදරියට ආ අවස්ථාවේදී  පොලසීය විසින් සිදුකළ වෙඩි පහරින් එක් කම්කරුවෙකු මියගොස් කම්කරුවන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා කීපදෙනෙක් අබබගාත තත්ත්වයටද පත්වූහ. එම සටනේදී පොලිස් වෙඩි පහරින්  මිය ගිය  රොෂේන් චානක සිහිකරමින්  යුක්තිය පතා දිගින් දිගටම සිදුකරන විරෝධතාවය අදත් කටුනායක ඇවරිවත්තේ දී සිදුකෙරිණි. එම අවස්ථාවේදී අතුරුදහන්වූවන්ගේ පවල් එකතුවේ කැඳවුම්කරු  බිටෙුා් ප්‍රනාන්දු මහතා විසින් අදහස් දක්වා සිටි අවස්තාව.

poli