කම්මල තොටුපලේ මේ කුණු කන්ද අදින්නේ කවදාද …..?

0
245

kunu 5පසුගිය ගංවතුර සමයේ වෙරළට ගසාගෙන ආ මේ කුණු කම්මල ධිවර සමිතියේ වියදමින් මේසේ එක තැනකට ගොඩගසා තිබේ.
මෙසේ ගොඩ ගසා දැන් වසරකට වඩා කාලයක් ගෙවි ගොස් තිබුනද අදාල බලධාරින් හට අවස්ථා ගණනාවකදිම දන්වා සිටියත් ඒ කිසිවෙකුත් පැමිණ මේ කුණු කන්ද මෙතනින් ඉවත් කිරිමට පියවර ගත්තේ නැතැයි ධිවරයෝ චෝදනා කර සිටිති.
එපමණක් නොව වෙරළ පුරාවට තැනින් තැන මෙසේ කුඩා කුණු කදුද ඇති බවත් මේවා කඩිනමින් ඉවත් කිරිමට කටයුතු කළ යුතු බවත් කියා සිටි