කම්මල මූදු වෙරළට ආදරය

0
125

චන්දන ප්‍රනාන්දු /
පරිසරය ගැන කිසිදු තැකීමක් නොකරන මේ වාගේ කාලයකදී ,ලෝක සංචාරක දිනය නිමිත්තෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්නප්පුව ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය ප්‍රාදේශිය සභාව පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව වෙරළ තීරය පිරිසිඳු කිරිමේ වැඩ සටහනක් බෝලවත්ත කම්මල වෙරළ තිරයේදි පැවත්වන ලදී.
සංචාරක නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු පුත්තලම් දිස්ත්‍රික් ලේකම් එච්. එල්. චිත්‍රානන්ද බෝලවත්ත මීසම් පාලක ජයන්ත පෙරේරා පියතුමා වෙන්නප්පුව ප්‍රාදේශිය ලේකම් යු. සුජීවා ප්‍රානාන්දු පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් යන මහත්ම මහත්මින්ද ඇතුලු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්විණ14517451_1306901406019256_3298631451650752698_n