කම්හලක යළිත් ආහාර විෂවිමක් ?

0
38

food issue 4වැලිහේන ප්‍රදේශයේ කම්හලක සිදුව ඇති ආහාර විෂවිමක් හේතුවෙන් ඊයේ දිනයේ එහි සේවක සේවිකාවන් 17 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා පවසා සිටියේ තම නිළධාරින් වහාම ක්‍රියාත්මක වි අදාල ආහාර විෂවිමට හේතුවි වුයේ යැයි සැලකෙන දැ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සදහා යොමුකිරිමට කටයුතු කඩිනම් කර ඇති අතර වැලිහේන ප්‍රදේශයේ මේ ආහාර සැපයුම් ආයතනයෙන් ආහාර ඇනවුම් කිරිම තාවකාලික අත්හිටුවිමට පියවර ගත් බවයි.