කරවල මාළු සටනට හෙට මොකද වෙන්නේ ?

0
104
ඡායා -දිල්ශාන් ක්‍රිෂාන්ත

දින 5 ක් තිස්සේ ක්‍රියාත්මක සුළු ධිවරයන්ගේ විරෝධතාවය නිමා වුයේ දෙසතියකින් සුළු ධිවරයන්ගේ ඉල්ලිම් වලට ස්ථිර විසදුමක් ලබාදෙන බව පවසා සිටිමත් සමගින්ය.
කරවල නිෂ්පාදකයන් විසින්  දකුණේ සිට ලින්නා සහ පොතු බරියා යන මාළු වර්ග දෙක මීගමුවට ගෙන ඒම නවතා දමන ලෙස ඉල්ලිමින් සුළු ධීවරයන් සිය අරගලය ක්‍රියාත්මක කර තිබුණි.
2014 නොවැ 24 වන දින ජනපති සහ කාර්දිනල් හිමි අතර පැවැත්විමට නියමිත තිබුණ කරවල සහ මාළු පිළිබද ගැටුම පිළිබද සාකච්ජාව නොවැ 28 වන දිනට කල් ගොස් ඇතැයිද වාර්ථා වේ.

කිසිවෙකුත් විසදුම් නොදෙන කළ දෙවියන් යදින ධීවර පවුල් සාමජිකාවන්
කිසිවෙකුත් විසදුම් නොදෙන කළ දෙවියන් යදින ධීවර පවුල් සාමජිකාවන්