කලකට පසු මිගමුවේ මාළු මිළ පහලට !

0
361

IMG_20190716_094630පසුගිය කාලය පුරාම මිගමුවේ පවා මාළු මිළ තිබුනේ ඉතා ඉහල අගයකය.මිළ අඩුකාලෙට රු 150ට අලෙවි වු ලින්නෝ කිලෝවක මිළ පසුගියදිනවල පැවතියේ රු 500ද ඉක්මවාය.කුම්බලා මාළු ⁣කිලෝවක්ද රු 600කට ගිය දිනද විය.

එහෙත් දැනට දින කීපයක සිට මාළු තොග මිගමුවේ ලෙල්ලමට පැමිණිමට පටන් ගෙනය.ඒ නිසාම මිළ අඩුවි ඇත.අද දිනයේ කුම්ඹලා මාළු කිලොවක් පිටිපන ලෙල්ලමේදි අලෙවි වුයේ රු 250කටය.එහෙත් කොටුව පිට්ටනිය අසල මාළු වෙළද පොලෙ මිල කුම්බලා කිලෝවක් රු 300කට අලෙවි  විය