කලපුවට පනින්න පොලිසිය මැලිවෙයි

0
98

මීගමුවේ කලපුවේ එක් දුපතක බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් ඇලක් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනිම සදහා අදාප සියළු රාජ්‍යආයතනවලට දැන්විම් සිදු කළද විශේෂෙයන්ම මීගමුව පොලිසිය එහිදි කටයතු කර තිබෙන්නේ ඉතාම නිද්‍රශීලි පසුබිමකය.

මේ හේතුව නිසා මීගමුව එජාප සංවිධායක සහ දොස්තර ජයලත් ජයවර්න තා අවස්ථා ගණණාවකදිම මෙම නිතිවිරෝධි කටයුත්ත කරන අදාල පුද්ලයන් අත්අඩංගුවට ගනන්නා ලෙසින් පොලිසියට දැනුම් දුන්නද  පොලිසිය කඩිනමින් ඒ සදහා මැදිහත් නොවුන බව මන්ත්‍රි දොස්තර ජයලත් ජවර්ධන මහතා පවසයි.

එබැවින් පොලිසියේ ඉහල නිළධරිනට පව ා දැනුවත් කිරිමෙන් අනතුරැව පමණක් ගුරැගේ ගෝලයන් දෙදෙනෙක් අත්අඩංවට ගැනිමට හැකිවිය/