කලපුවේ වැලි නීතිවිරෝධි ලෙස විකුණු පොහොට්ටු මන්ත්‍රී මාට්ටු ….

0
49

මීගමු කලපුවේ හැරීමේ ව්‍යාපෘති තුලින් ඉවත් කරන ලද විශාල වැලි තොගයක් මේ වන විට තලාහේන මාතෘ සායන භුමිය තුල කඳුගසා තිබේ.ඒවා භාවිතා කළහැක්කේ පොදු කටයුතු වලට පමණි.තතු එසේව තිබියදි තලාහේන පේරුව නියෝජනය කරන පොහොට්ටුවෙි නාගරික මන්ත්‍රීවරයෙකු වන රංජි නැමැත්තෙකු විසින් පුද්ගලික ස්ථාන කීපයකට මේ වැලි ලබාදි ඇතැයි නෙල්සන් හෙට්ටිආරච්චි යන සමඟි බලවේගයේ ක්‍රියාකාරියෙකු විසින් ප්‍රසිද්ධියේම චෝදනා කර තිබේ.මෙයට ප්‍රතිචාර දක්වමින් රංජි මන්ත්‍රීයවරයා මෙන්ම ඔහුගේ මස්සිනා කෙනෙකුද නෙල්සන් හෙට්ටිආරච්චි වෙත තර්ජනය කර තිබේ මේ පිලිබදව දුන්ගාල්පිටිය පොලිසියේ පැමිණිල්ලක්ද සිදුකර ඇතැයි නෙල්සන් පවසයි.ඔහු තවදුරටත් කියා සිටින්නේ මේ පස් ඇදිම සඳහා මිගමුව නගරසභාවේ වාහන භාවිතා කිරිමට අවසර දි තිබුනේ කව්රුන් විසින්ද යනුවෙනි .කෙසේ වෙතත් වත්මන් රාජපක්ෂ පාලනය යටතේ වැලි ජාවාරම් පිලිබදව නිරන්තරයෙන්ම පොහොට්ටු දේශපාලකයන් වෙත එල්ලවෙමින් තිබේ.

්්‍්‍ර