කලපු ඉවුරේ අනවසර බොරළු පිරවීමක් ?

0
39

මීගමුව දූව හන්දියේ සිට පිටිපන දෙසට  හැරෙන විට  කලපුව මායිමේ ඇති බිම් ප්‍රමාණයක් අනවසර ලෙස බොරළු දමා පුරවමින් සිටින බව  වාර්තා වේ.  මෙම බිම් කොටස  කලපුවට අයිති  කලපු ඉවුරයි. (reservation)
මේ පිළිඳව සොයා බැලූ විට එම කලපු රක්ෂිතයේ ඇති ශාක විනාශ කර , බොරළු පුරවා ඇති අයුරු දැකගන්නට හැකිවිය.
10965313_866043163418276_715126236_n