මීගමුව කලපුව හා බැදුණ ධීවරයින්ගේ ජීවිත රටාව සැදී ඇත්තේ ඔවුන්ට ආවේනික සුළු කර්මාන්තයන් ආශ්‍රය කරගනිමිනි. මේ අතර කලපුවට ගොස් මත්ස්‍යයින් ඇල්ලීම , විකිණිම හා කරවල කිරීම ප්‍රධාන තැනක් ගනියි. සෑම දිනකම පෙරවරුවේ මෙම දසුන මීගමුව කලපුව අවට දී දැකගත හැකිය. ඒ අතර සුළු පන්න ධීවර කර්මාන්තය මෙන්ම ටෝලර් මගින් කරන බහුදින ධීවර රැකියාවද වෙති.ඊට අමතරව මාලු කැපීම ද තවත් රැකියාවකි. මෙම ඡායාරූප පෙළ මීගමුව කලපුව ආසන්නයේ ධීවරයින්ගේ දෛනික ජීවිත පිළිබදව කළ කාච සටහනකි.
ඡායාරූප / දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා















ඡායාරූප / දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා














