කලබල ගැන කියන්න 24 පැයේම විවෘත දුරකථනයක් ! 0711261261

0
66

රටතුල මතුව ඇති කලබලකාරි වතාවරණය ගැන දැනුම් දිම සදහා පැය 24 ම විවෘතව තැබෙන දුරකථන අංකයක් මේ වන විට ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශණ ගුණවර්ධන මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් දැනුම් දිමක් කර ඇත.
ඒ අනුව 0711261261 යන අංකය අමතා කලබල කාරි තත්වයන් පිළිබදව දැනුම් දියහැක.