ඒ සියල්ල කරන්නට සිදුව ඇත්තේද ආගමික නායකයන් හටමය.
රට ඒ තරමට පිරිහෙමින් තිබේ.
කාර්දිනල් මැල්කම් රංජිත් හිමියන් මේ වන විට කලබල නිසා පිඩාවට පත් ජනයා බැහැදැකිමටත් මුස්ලිම් ආගමික නායකයන් හමුවිමටත් පෝරුතොට ප්රදේශයට පැමිණ තිබේ.