කල්පිටියේ ඉඩම් කොල්ලයට එරෙහිව ප්‍රා.ලේ.ට පෙත්සමක්

0
106

2012 දිනට යෙදුන ලෝක ධිවර දිනය සමරමින් ජාතික ධිවර සහයෝගිතාවය විසින් සංවිධානය කෙරුණ විශේෂ සමුළුවක් කන්දකුලියේ සමුද්‍රාසන්න විහාරයේදි පැවත්වුණ අතර  විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණ සිට ධිවර සංවිධානය නියෝජිතතයන් අනතුරුව කල්පිටිය නගරයේදි එහි ප්‍රාදේශීය ලේකම් වෙත සංදේශයක් භාර දි තිබුණි.

මෙහිදි විශේෂිතම අවධානයට යොමු කර තිබුනේ කල්පිටියේ ධිවරයන්ට අයත් පාරම්පරික ඉඩම් සංචාරක ව්‍යාපාරය සදහා අත්පත් කරගැනිම ගැන වන අතර මීට අමතරව තවත් ගැටළු ගණනාවක් කෙරෙහි සංවිධාන නියෝජිතයන්ගේ අවධානය යොමු කර තිබුණි.