කල්මැට් පදනමේ සමාජ සත්කාරය

0
47

කල්මැට් පදනම විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලැබූ පාසල් සපත්තු හා අභ්‍යාස පොත් බෙදා දීමේ සමාජ සත්කාරයක්  දෙසැම්බර් 05 දින කැබතිගොල්ලෑවේදි පැවැත්විනි.
මෙම සමාජ සත්කාරය සඳහා දෙවන වරටත් මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදි  බාලදක්ෂ සංගමයද අනුග්‍රහය දැක්විය.කැබතිගොල්ලෑව ගලවැව විද්‍යාලයට හා කුංචුට්ටුව ප්‍රාථමීක පාසල් වල සිසුන් සඳහා පොත් හා සපත්තු බෙදා දුනි.මෙම පාසල් දෙකෙහිම සිසුන් 100 ආසන්න ප්‍රමාණයක් වූ අතර සියලුම සිසුන් සඳහා මේම පරිත්‍යාග ලැබිනි.10850750_10204857179663238_852192120_nඡායා – දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා