කලාපේ කම්හලක ආහාර විෂවිමකින් සේවකාවින් 150 ක් මීගමුව රෝහලට…

0
44

නිදහස් වෙළද කලාපේ පිහිටි NEXT ආයතනයේ සේවිකාවන් 150 දෙනෙකු පමණ ආහාර විෂවිමක් හේතුවෙන් අද මීගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.