කසල කළමණාකරණය ගැන ඉගෙන ගන්න ජපන් ගිය මීගමුව කොමසාරිස්ගේ කසල කළමණාකරණ සැලැස්ම කෝ ?

0
50

s kumaraලංකාව තුල පළාත් පාලන ආයතනයන්හි  දේශපාලකයන් මෙන්ම රාජ්‍ය නිළධාරින්  වැඩියෙන්ම විදෙස් ගතව ඇත්තේ කසල කළමණාකරණය ගැන ඉගෙන ගැනිම සදහාය.
මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස් වරයා වු සුගත් කුමාර මහතාද ජපන් ගොස් තිබුනේ මේ ගැන ඉගෙනගන්නටය.
එහෙත් ලංකාවේ මෙන්ම වෙනත් කලාපයන්හි මෙන්ම මීගමුව තුලදිම තවමත් කිසිදු කසල කළමණාකරණ සැලැස්මක් නැත.

Save