සංජය ලීලාරත්න කියන්නෙත් ඒ කාලේ අරලිය ගහ මන්දිරේට ලැදි කාලකරුවෙක්
ඔහු තමයි සෙල්වම් අධ්යක්ෂණය කරන්නෙ
මාලනීත් රගපානවා
එයාලට සල්ලි ගෙවන්නෙ එහෙම නැත්නම් චිත්රපටිය නිෂ්පාදනය කරන්නෙ එම් මොහොමඩ්
එම් මොහොමඩ් කීවට මෙයා මෙහොමඩ් මුබාරක්
කවුද මෙයාව සංජය ලීලාරත්නට සෙට් කරන්නෙ
කලාව මිනිසා උදෙසා කීවද කලාව කලාව සදහා කීවද එදා මහ රජු යටතේ නම් කලාවද සමාජ පාදඩකරණය සදහාම වු බව ලෝකේ කුප්රකට කුඩු ජාවාරම් කාරයින් සිංහල සිනමාවට හදුන්වාදීමෙන් පෙනී යයි
මේ මොහොමඩ් මහත්තයා 2009 ඉදන් එ් කියන්නෙ මතට තිත යටතේ කුඩු කන්ටේනර් 7ක් ලංකාවට ගෙනැල්ල තියනවා
කුලී වැඩකරන මිනිහෙකුට කසිප්පු කාලක් වත් ඉනේ ගහන් යන්න බැරි වුණ කාලෙක කුඩු කන්ටේනර් පිටින් ලංකාවට ආවේ කාගේ බල මහිමයෙන්ද?
ආයෙත් අලුතින් ම පටන් ගනිමුද
(කුඩු කන්ටේනර් පිටින් ගේන්න)
පින්තූර මුලාශ්රය http://www.defence.lk/new.asp?fname=20111126_01)