කළු සුදු පුවරුවෙන් ඔබේ ඇස් වල දුර්වලතා හඳුනාගන්න

0
135

 

කළු සහ  සුදු පුවරුව මඟින් ඇසෙහි දුර්වලතා හඳුනාගත හැක. පුවරුවේ අන්තිම පේළිය නොපෙනෙන්නේ නම් ඉන් පැවසෙන්නේ ඔබේ ඇසේ කුමන හෝ දුර්වලතාවයක් පවතින බවයි.

එමෙන්ම වර්ණ පූවරුව තුළ ඇති අංක කියවිය නොහැකි නම්  ඇස තුල වර්ණ අන්ධභාවය පවතී.
එලෙසම කොටු සහිත පූවරුවක් දෙස බැලීමේදී  එහි ඇති ඉරි , කෙලින් නොපෙනේ නම් දෘෂ්ටිවිතානයේ  ගැටළුවක් පවතී.
ඔබේ  ඇස්වලත් මෙවැනි දුර්වලතා පවතී නම් නිසි වෛද්‍ය උපදෙස් මත නිසි දෑස් පරීක්ෂාවක් කර ගැනීම සඳහා නවීන උපාංග වලින් සමන්විත නවීන දෘෂ්ටි පරීක්ෂණාගාරයකින් නිසි වෛද්‍ය පරීක්ෂාවක් කර ඊට නිසි වෛද්‍ය උපදෙස්  ලබාගන්න.

ඔබේ ඇස් සුරකින මේ පණිවිඩය ඔබ වෙත ගෙන ආවේ මීගමුව බ්‍රිටිෂ් ඔක්ටිකල්ස් අනුග්‍රහයෙනි.

නවීන උපාංග වලින් සමන්විත නවීන දෘෂ්ටි පරීක්ෂණාගාරයකින් ඔබේ ඇස් පරීක්ෂා කරගැනීම සඳහාත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහාත් ,
විමසන්න.

බ්‍රිටිෂ් ඔප්ටිකල්ස් ආයතනය
BRITISH  OPTICAL
293 , කෙලින් වීදිය
මීගමුව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here