ක්‍රමවත් ලෙස කසල බැහැර කිරීමට කටුනායක සීදුව නගර සභාවද එක්වෙයි..

0
143

කටුනායක සීදුව නගර සභාවද 2016 නොවැම්බර් 01 වනදා සිට කසල ඉවත් කිරීම සදහා ක්‍රමවත් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත. මේ අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන ඝණ අපද්‍රව්‍ය හා කසල ප්‍රතිචක්‍රීකරන වැඩපිළිවෙලට ඔබටද දායක විය හැකියි.

ඒ අනුව දිරන කසල හා නොදිරන කසල වෙන් කර එකතු කිරීම සදහා සෑම නිවැසියෙකුටම කසල මළු දෙක බැගින් බෙදා දෙන ලදී. කටුනායක සීදුව නගරසභා බලප්‍රදේශය තුල පදිංචි සියළු දෙනාම මේ වැඩපිලිවෙල නිසි පරිදි ක්‍රියාත්මක කර,කැලි කසලල වලින් තොර පිරිසිදු නගරයක් පිරිසිදු නගරයක් ඇති කිරීමට දායක වෙමින් මේ කටයුත්ත සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය ලබා දෙන මෙන් ඉල්ලා සිටී.

DSC_0506

සෙලින් ප්‍රනාන්දු

කටුනායක