ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට මීගමුවේදී උණුසුම් පිළිගැනීමක්

0
159

(10.45am)මීගමුවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දසුන් ශානක මහතාට සාන්ත පීතර විද්‍යලය විසින් උපහාර දැක්වීම අද උදෑසන එම විදුහලේ දී සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වශයෙන් සැලකෙන දසුන් ශානකව පිළි ගැනීමේ උත්සවය සංවිධානය කර තිබුනේ ඔහු ක්‍රිකට් දිවියට අත්පොත් තැබූ හා මුල් කාලීනව අධ්‍යාපනය ලැබූ මීගමුව ශාන්ත පීතර විද්‍යාලය විසිනි..

මෙම අවස්ථාව සා.පීතර විදුහලේ විදුහල්පති රොයිස් ප්‍රනාන්දු,ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරු ගිහාන් පෙරේරා,ක්‍රිඩා අංශ බාර දිල්රුක් මහතා ඇතුළු ආදී සිසුන්ද සහභාගී වූහ.IMG-20191016-WA0008