ක්‍රිකට් ජාතික පාසල් ශූරතාව මීගමුව ශා.පීතරයට..

0
98

ඊයේ (සැප්තැම්බර් 24) වන දින කොළඔ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ජාතික පාසල් ක්‍රිකට්  තරඟාවලියේ අවසන් තරඟය ලෙස මෝදර ඩී ලාසාල් විද්‍යාලය හා මීගමුව ශා.පීතර මධ්‍ය මහා විද්‍යාලය  අතර පැවති ක්‍රිකට් තරඟයෙන් ශා.පීතරයට වීශීෂ්ඨ ජයක් හිමිවිණි. 1373940_228225657332538_955496787_nමෙම ජයත් සමඟ මීගමුව ශා.පීතරය දෙවන පෙළ ශූරයන් බවට පත්විය.