වාණිජ බැංකු කිහිපයක් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකරනු ලබන පොළී අනුපාතික 4%කින් පමණ ඉහළ දැමීමට පියවර ගෙන තිබේමෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් හි හිඟ මුදල් වෙනුවෙන් ගෙවිය යුතුව තිබූණේ 24% වාර්ෂික පොලියකි.
වසර 2017 අප්‍රේල් මාසය අවසානයේ දී මෙරට තුළ සක්‍රීයව පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 1,354,971 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
උපුටාගැනීම – http://sathhanda.lk