කාටුන් ශිල්පියෙකුට එරෙහිව අපහාස නඩුවක් …

1
55
Prime Minister Yingluck Shinawatra

තායිලන්ත අගමැතිවරියට අපහාස වන අයුරින් කාටුනයක් ෆේස් බුක් එක හරහා ප්‍රචාරය කර ඇතැයි යන චෝදනාව මත එරට කාටුුන් ශිල්පියෙකුට එරෙහිව අපහස නඩුවක් ගොනු කර ඇතැයි වාර්ථා වේ.
ග්ලෝබල් වොයිස් වෙබ් අඩිවිෙය් වාර්තා කර ඇති අන්දමට එකි කාටුනයේ මුලික අදහස වි ඇත්තේ එරට ගණිකාවන් නරක අය නොවන බවත් ඔවුන් කරන්නේ ඔවුන්ගේ ඇග විකිණිම බවත්ය. එහෙත් මේ කාන්තාව බෙහෙවින්ම නරක කෙනෙක් වන්නේ ඇය රට විකුණන නිසාය යැයි එහි සදහන්ව තිබුණි.
මේ නිසා කිපි ඇති තායිලන්තයේ අගමැතිවරියයි.

Prime Minister Yingluck Shinawatra
 Prime Minister Yingluck Shinawatra

ක්‍රියාත්මක පරිඝණක අපරාධ පණත යටතේ මේ නඩුව ගොනු කර තිෙබ්.

1 COMMENT

Comments are closed.