තමා හා සහරාන් සිටින වීඩියෝවේ සිටින එක් පුද්ගලයෙක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තන්කුඩි සංවිධායක බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.ඔහු මේ බව අද කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
එසේම එම පුද්ගලයා මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් කාන්තන්කුඩිහි සියලුම සංවිධාන කටයුතු සිදුකරන බවද වැඩිදුරටත් කියා සිටියේය.