
පොහොට්ටුවෙන් මීගමුවට ඡන්දය ඉල්ලන කණ්ඩායමේ සිටින අතිබහුතරයකට එරෙහිව මේ වන විට එල්ලවි ඇති චෝදනා රැසකි.
මින් වඩාත් ම චෝදනා එල්ල වි ඇත්තේ දයාන් ලංසා වෙතය.
කාන්තාවකට ඇසිඩ් ගැසිම ,මාධ්‍යවේදියෙකුට පහරදිම,නාගරික මන්ත්‍රිවරයෙකු මන්නා ප්‍රහාරයක් එල්ල කිරිම ඔහුට දැනටමත් එල්ල වි ඇති බරපතල චෝදනාවන්ය.

මේ පසුබිම යටතේ දයාන් ලංසා පිළිබදව පොදු සමාජය තුල මේ වන විටත් මහත් වු පිළිකුලක් වර්ධනය වෙමින් තිබේ.මේ පිළිකුල ඇමති අයියාගේ යහපාලන මායම් වලින් වත් කිසිලෙසකින් වත් මකා දමා හැකි ආකාරයේ පිළිකුලක් නොවන බවද තතු දන්නෝ දැනටමත් පෙන්වා දිමට පටන් ගෙන තිබේ.