කාන්තා දිනය වෙනුවෙන් මීගමුවේ මාලු පදම රස බලයි

0
490

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ධීවර කාන්තාවන් ඒකරාශී කරගෙන අපූරු මාදිලියේ තරඟයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී.

මීගමුව ප්‍රාදේශීය ලේකම් රසික මල්ලවාරච්චි මහත්මිය තරඟය නිරීක්ෂණය කරමින්

විවිධ වර්ගයේ මාලු වර්ග පදමට ගෙන විවිධ ක්‍රම මගින් රසය ගුණය ඇතිවන ලෙස පිසීම සිදුකිරීම මෙම තරඟයේ කොන්දේසි අතර විය ,මීගමුව ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධ ඇති බැවින් මෙවැනි වටිනා තරගයක් පැවැත්වීම ගැන බොහෝ දෙනාගේ ප්‍රශංසාව හිමි විය.

රේමන්ඩ් අපෝන්සු