උත්සව අවස්ථාව ඇමතු ගරු හර්ෂණ රාජකරුණා මන්ත්‍රී තුමා කියා සිටියේ මාර්ග සංවර්ධනය වැනි ගතානුගතික වැඩසහන් පිලිබදව පමණක් නොව කාන්තා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් පිලිබදව අවධානය යොමු කර සිටියයුතු බවයි.
තවද මෙහි සංවිධානය කර තිබු ප්‍රදර්ශන කුටි වල හොඳම නිර්මාණකරුවන් ඇගයීමට ලක් කිරීම සදහා ත්‍යාග පිරිනැමීමක්ද සිදු විය .
මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ප්‍රතිපාදන අනුග්‍රහයෙන් හා තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදේශක හා එ .ජා .ප තරුණ වෘතීයවේදීන්ගේ සංගමගේ උප සභාපති ගරු නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ මැදිහත් වීමෙන් සංවිධානය කරනු ලැබූ වැඩසටහනකි.
මහේෂ් ප්‍රනාන්දුපුල්ලේ