කාන්තා හිංසනයට එරෙහි දින 16 ක් …

0
386

කාන්තා හිංසනයට විරුද්දව හා ස්ත්‍රින්ට එරෙහිව ප්‍රචන්ඩත්වය තුරන් කිරිමේ  දිනය වෙනුවෙන් නිදහස් වෙළද කලාපවල හා අනිකුත් ඇගළුම් කර්මාන්ත ශාලාවල කම්කරු කාන්තාවන්ගේ සුභ සාධනය  උදෙසා ජනතාව දැනුවත් කිරිමේ  වැඩ සටහනක් ස්ත්‍රි මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබුණි

නොවැම්බර් 25 සිට දෙසැම්බර් 10 දින මානව හිමිකම් දිනය හා ස්ත්‍රින්ට එරෙහිව ප්‍රචන්ඩත්වය තුරන් කිරිමේ දිනය දක්වා දිවයින පුරාම අත් පත්‍රිකා බෙදිම රථ වාහනවල ස්ටිකර් ඇලවිම විදි නාට්‍යය චිත්‍ර යන ආදී විවිධ මාධ්‍ය තුලින් කාන්තා හිංසනය පිලිබද ජනතාව දැනුවත් කරනු ලබයි

මෙම වැඩ සටහනට සමගාමිව ඊයේ 25 දින දහවල් සහ රාත්‍රියේ දි කටුනායක නියදහස් වෙලද කාලපය ඇවරියවත්ත බස්නැවතුම්පොල අසල සහ කටුනායක අවට විවිධ ස්ථානවලදී ජනතාව දැනුවත් කිරිමක් සිදුවිය

පියපේම මාණික්කරත්න