කාම්ච්චොඩේ පිහිටි ක්‍රිඩා පිටියට ක්‍රිඩා කිරිම සඳහා ගොස් සිටි ගමේ දරුවන්ට දැනගන්නට ලැබුනේ සා.මරියා විදුහල විසින් මුදල් ලබාගෙන වෙනත් කණ්ඩායමකට ක්‍රිඩා පිටිය වෙන්කර දි ඇති බවය.
ලංසා පාලනය විසින් තම දේශපාලන බඩියන්ට මහජන දේපල රිසි සේ බුක්ති විදිමට ඉඩදි තිබුණි.
කාමච්චෝඩේ ක්‍රිඩාපිටියද සා.මරියා විදුහලට බදු දි තිබුණි.
දැන් ඒ සියල්ල අවසන් යැයි කාමච්චෝඩේ ගමේ තරුණයෝ කියා සිටිති.
නාගරික කොමසාරිස්තුමිය ගමේ තරුණයන්ගේ මේ අවනඩුව කඩිනමින් විසදාලිය යුතුව ඇත.