මහත්වරුනි! ඇයට බෙහෙත් ටිකක් ගෙනැවිත් දෙන්නට තරම් තෙත්වු හදක් ඇති අයකු සෙවිම කළුනික සෙවිමට සමානය. වගකිවයුත්තන්ට අපි ආයාචනා කළද ප්‍රතිපලයක් නොලැබින. ඇය දැන් මේ ලෝකය අතහැර ගොස්ය. මේ සමාජයට ඇය බර වැඩිවිය. නමුත් විවිධ පැතිවලින් කරන සුරංගනා කථා නිතර ඇසේ. ඉදිරියට හෝ මෙවැනි අවාසනාවන්ත තත්වයන් ඇතිනොවන්නට කටයුතු කරනලෙස මිගමුව නගරයේ මේ සම්බන්ධ කටයුතුවල සහ ප්‍රජා සේවාවන්වල යෙදෙන සියළුම ආයතනයන්ට අවධාරණය කරන්නෙමු.