කාමච්චෝඩේ පොළේ ප්‍රශ්ණ විසඳන්න සරත් කැදවු රැස්විම ලංසා කඩාකප්පල් කරයි?

0
73

කාමච්චෝඩේ පොළ සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්ණ ගැන සාකච්ජා කර ගැනිම සදහා 2014 ජුලි 06 වනදා සවස 4 ට කැදවා තිබුණ රැස්විම සදහා කරවල අලෙවි කරන වෙළදුන් පැමිණ සිටියද එළවළු වෙළෙන්දන් පැමිණ තිබුනේ නැත.
වඩාත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලට අනුව අපට වාර්ථා වන්නේ මෙම රැස්විමට විවිධ පාර්ශවයන් අධෛර්ය කිරිම පිටුපස ඇමති ලංසා සිටින බවය,
ඔහු කල්පනා කරන්නේ කමාච්චෝඩේ පොළ සංකිර්ණය ඔහුගේ න්‍යාය පත්‍රයට අනුව පමණක් සිදුවිය යුතු බවය.ක්බි්