කායන්කේනි මුහුදු වෙරළට ඩොල්පින් ඇවිත්

0
792

WhatsApp Image 2023 10 25 at 10.49.52 AM 1 WhatsApp Image 2023 10 25 at 10.49.55 AM WhatsApp Image 2023 10 25 at 10.49.54 AM WhatsApp Image 2023 10 25 at 10.49.53 AM

මඩකලපුව ආසන්නයේ කායන්කේනි මුහුදට ඩොල්ෆින් මසුන් කිහිප දෙනෙකු වෙරළට ගසාගෙන පැමිණ තිබේ.
අද (25දා) අලුයම ගැඹුරු මුහුදු ප්‍රදේශයෙන් මෙම මාළු වර්ගය වෙරළ දෙසට පැමිණ ඇති අතර ඔවුන් නැවත මුහුදට මුදා හැරීමට කටයුතු කළ බව වාකරෙයි ප්‍රාදේශීය ලේකම් ඩී.අරුනන් මහතා පැවසීය.
මේ සඳහා ධීවර දෙපාර්තමේන්තුව,  නාවික හමුදාව, නාරා, අම්පාර වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ප්‍රාදේශීය ධීවර සංගම් එක්ව ඔවුන් නිරුපද්‍රිතව මුහුදට මුදා හැරීමේ මෙහෙයුමේ නිරත වූ අතර, තුවාල ලැබූ ඩොල්ෆින් මසුන්ට ඖෂධ එන්නත් කර නිරුපද්‍රිතව මුදා හැර ඇත.  මුහුදේ සිදු වූ අනතුරක් හේතුවෙන් ඔවුන් තුවාල ලබා ඇත.ඔවුන් ගොඩබිමට ගසාගෙන එන්නට ඇතැයි එහි පැමිණි නිලධාරීන් අනුමාන කරයි.WhatsApp Image 2023 10 25 at 9.18.00 AM 1 WhatsApp Image 2023 10 25 at 9.18.01 AM
කේ රුද්‍රන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here