කාර්දිනල් හිමි පැමිණෙයි ! කටුවපිටිය සන්සුන්! පොලිසියට නීතිය ඉටුකරන්නැයි ඉල්ලීමක් !

0
81

කාශු.සෙබස්තියන් මුනිදුන්ගේ සුරුවම්ක් ආවරණය කොට ඇති විදුරුකුඩුවට අද අළුයම ගලකින් ගසා ඇති අතර මේ හේතුකොට කිසියම් කළබලකාරි තත්වයක් කටුවාපිටිය තුල මතුව තිබුණි.
මේ තත්වය පාලනය කිරිම සදහා පොලිසිය සහ හමුදාවද එක්ව සිටිනු දක්නා ලදි.
පසුව එම ස්ථානයට කාර්දිනල් හිමියන් පැමිණ තිබුණ අතර උන්වහන්සේ විසින් රැස්ව සිටි පිරිස කටුවාපිටිය දේවස්ථානයට කැදවා ගෙන ගොස් සාමකාමිව හැසිරෙන ලෙස ඉල්ලා ඇති අතර කාර්දිනල් හිමියන් විසින් ඉල්ලා ඇත්තේ පොලිසියට නීතිය හරියට ඉටුකරන ලෙසය.