කාලෙකට පස්සේ අද නම් ලෙල්ලමට මාළු ඇවිත් ! බල පැටව් රු 300 යි

0
33

( 7.00 am ) පසුගිය කාලය පුරාම ලෙල්ලමට ප්‍රමාණවත් තරම් මාළු තොග පැමිණ තිබුනේ නැත. මේ නිසාම මිළ ගණන් පවා පැවතියේ ඉහල මිලකටය .

එහෙත් පසුගිය දවස් වලට වඩා අද ලෙල්ලම මාළුගෙන් පිරි ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කර සිටිති.අද  වැඩිපුරම දක්නට ඇත්තේ බලපැටවුන්ය. කිලෝවක් රු 300 ක් තරම් අඩුමිළකට ඒ්වා අලෙවි වේ .
වන්නා රු 500 කි . හුරුල්ලා රු 900 කි. ලොකු බලයන් රු 550 කි.සාලයා රු 400 කි.හබරලි රු 600 කි.ලින්නා  රු 500 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here