කාලෙකට පස්සේ මිගමුවට හාල් මැස්සෝ

0
540
259379994 778733966860135 350466639780110726 n
257917986 778734083526790 8953720475735488894 n

පහුගිය කාලෙම මිගමුවෙත් මාලු හිඟයක් තිබුනා.දේශගුණෙත් එකට බලපාලා තිබුනා.
අද පොඩි බෝට්ටු වලට හාල්මැස්සන් අහුවෙලා වගේ.
ටිකක් ලොකු හාල්මැස්සෝ.
ධීවරයෝ මේ හාල්මැස්සන්ට කියන්නේ අයින් හාල්මැස්සන් කියල.තව පොඩි වර්ගයක් ඉන්නවා උන්ට කියන්නේ පොට්ටයෝ කියලඅද කිලෝවක් මංකුලියේ බෝට්ටු ලඟ රු 300 ක් කිව්වා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here