කාවින්දගේ දවල් මිගෙල් රෑ දනියෙල්ලාට රනිල් කියපු අපුරු කථාව …..

0
146

කාවින්දගේ මන්ත්‍රිලාකාවින්ද යනු උපන් ගිය අවස්ථාවාදි දේශපාලකයෙකු බව දැන් මිගමුව පමණක් නොව ගම්පහ දිස්ත්‍රික්කයමත් රටත් දැනගෙන හමාරය.ලංඩඩිසා පවුලේ මජර දේශපාලනයට එරෙහිව ශක්තිමත් සංවිධාන පදනමක් ගොඩනගා තිබුණ මිගමු එජාපයේ ආසන සංවිධායකධුරය කප්පමක් හැටියට ලබාගත් කාවින්ද ජයවර්ධන ලංසා පවුලට වාසි පිට වාසි ගෙන දෙන තත්වයකට පසුව මිගමුව බත් කර තිබුණි.
කාවින්දගේ ගෝල මන්ත්‍රිලා ලංසා පවුලේ සුවච කිකරු ගෝලබාලයන් වු අතර ඔවුන්ව පත්කර යැවු එජප පාක්ෂිකයාට නිරත්නතරවෙන් පස්ස පැත්ත පෙන්නුවේය.
මේ ගෝල මන්ත්‍රිලා දැන් තවත් අඩව්වකට සැරසෙන අුයුරු පෙනේ.
එනම් කාවින්දගේ එජාප බඩිය වන ප්‍රදිප් පිරිස්ට මුවා වි පක්ෂ සාමාජිකත්වය බේරාගැනිමය.
එහෙත් එජාප නායකයා මෙවැනි අවස්ථාවාදින්ට කරන දේ ගැන ඉතා පැහැදිලිව ඊයේ වැල්ලවායේදි කියා තිබුණි.
එක්කෝ එජාපය නැතිනම් නැතිනම් අයින් කිරිම අනිවාර්යය බව දැන් ඉතා පැහැදිලිය.