කාවින්දට එදා අමතක වු මුස්ලිම් ජනයාව දැන් මතක් වීම ?

0
92

NGB damage 1මිගමුව තුල එදා ඇතිව තිබුන කලහකාරි තත්වයන් හමුවේ නිවාස 67කට පමණ ආලාභ හානි සිදුකොට මිගමුවේ මුස්ලිම් ජනයා බියෙන් තැති ගෙන සිටියදි මිගමුවේ  එජාප සංවිධායකයා ලෙස පැත්ත පලාතක නොගිය කාවින්ද ජයර්ධන දැන් බුකි දේශපාලනය වෙනුවෙන් මුස්ලිම් ජනයා සමගින් ෆෝටෝ ගහන්නට පටන්ගෙන ඇත.එහෙත් මිගමුවේ සෑබෑ මුස්ලිම් ජනයා අතරේ කාවින්දලා වැනි අවස්ථාවාදි දේශපාලකයන් පිළිබද සදා නොමැකෙන කදිම පින්තූරයක් හදවතේ ගැඹුරුම තැනක රදවාගෙන තිබේ.එබැවින් මෙවැනි අවස්ථාවාදි දේශපාලකයන් පිලිබදව මිගමුවේ පමණක් නොව මුලු රටේම මුස්ලම් ජනයා තින්දුවක් ගෙන තිබේ.